තාරකා භෞතික විද්‍යාව


NGC 4414 නම් වු සර්පිලාකාර මන්දාකිණියක්.මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 56,000 පමණ වේ.

නිරික්ෂණාත්මක තාරකා භෞතික විද්‍යාව

නක්ෂත‍්‍ර ගණයෙ, වෘෂභ රාශියට අයත් තාරකා මණ්ඩලයේ නිරික්ෂණය කළ හැකි විවෘත තරු පොකුරු තරු ඡායා රූපය තාරකා භෞතික විද්‍යා නිරික්ෂණ බොහොමයක් විද්‍යුත් චුම්බක වර්ණාවලිය භාවිතයෙන් සිදු කළ හැක.
  • රේඩියෝ තාරකා විද්‍යාව මගින් තරංග ආයාමය මිලිමිටර් වලින් වඩා වැඩි විකිරණ ගැන අධයයනය කරයි. රේඩියෝ තරංග සාමාන්‍යයෙන් සිසිල් වස්තුන් ඇතුලත් අන්තර්ග‍්‍රහ වායුන් සහ දුවිලි වළාකුළු විමෝචනය කරයි. ඊසට ඊබට මගින් නිකුත් කරන රතු පැහැ මාරු කරන ආලෝකය අන්තරික්ෂ සුක්ෂම පසුබිම් විකිරණ වේ. අඳුරු තාරකා පලමු වරට සුක්ෂම සංඛ්‍යාත මගින් සොයා ගන්නා ලදි. මෙම කිරණ අධ්‍යයනය සඳහා බොහෝ විශාල රේඩියෝ දුරේක්ෂ අවශ්‍ය වේ.
  • අධෝරක්ත තාරකා විද්‍යාව දෘෂ්‍ය කිරණ වලට වඩා තරංග ආයාමය වැඩි නමුත් රේඩියෝ තරංග වලට වඩා අඩු විකිරණ අධයයනය කරති. අධෝරක්ත නිරික්ෂණ සදහා භාවිතා කරන දුරේක්ෂණ ප‍්‍රකාශ දුරේක්ෂ වලට සමාන වේ. තාරකාවලට වඩා වැඩි සිසිල් වස්තුන් (ග‍්‍රහලෝක ආදිය) සාමාන්‍යයෙන් අධෝරක්ත සංඛ්‍යාත යටතේ අධ්‍යයනය කරනු ලැබේ.
  • ප‍්‍රකාශ තාරකා විද්‍යාව ආදිව තාරකා විද්‍යා වර්ගයකි. මෙහිදී භාවිතා කරන වඩාත් පොදු උපකරණය ආරෝපිත යුගල උපාංගය හෝ වර්ණාවලීක්ෂය වේ. ප‍්‍රකාශ නිරික්ෂණ වලින් සමහරක් පෘථිවි වායුගෝලය මගින් බාධා ඇති කරන නිසා ඉහල තත්ත්වයේ ප‍්‍රතිබිම්භයක් ලබා ගැනිමට ප‍්‍රකාශ සහ අවකාශ දුරේක්ෂ යොදා ගනු ලැබේ. මෙම පරාසයේ තරු හොදින් දැකිය හැකි අතර බොහෝ රසායනක වර්ණාවලිය නිරික්ෂණයෙන් තරු, ක්ෂිරපථය යන නිහාරිකා වල රසායනික සංයුතිය අධ්‍යයනය කළ හැක.
  • පාරජම්බුල,කිරණ සහ ගැමා කිරණ තාරකා විද්‍යා අධයයනය, ද්විමය අදුරු තාරකා, කළු ලප වැනි දැ ගැන ඉගනිම මෙන් ඉතා උද්යෝගිමත් ක‍්‍රියාවලියක් වේ. මෙම වර්ගයේ විකිරණ පෘථිවි වායුගෝලය හොදින් විනිවිද නොයයි. මෙම විද්‍යුත් චුම්බක වර්ණාවලිය නිරික්ෂණය කිරිම සදහා ආකාර දෙකක් ඇත. ඒවා නම් අවකාශ මුලික දුරේක්ෂය සහ පාද මුලික ප‍්‍රතිබිම්භ වායු චර්නෙකින් දුරේක්ෂය වේ. පළමු වර්ගයේ පර්යේෂණාගාර x කිරණ පර්යේෂණ සහ කොම්ප්ටන් ගැමා කිරණ පර්යේෂණාගාර වේ.උදාහරණ ලෙස ඉහල ශක්ති ත‍්‍රිමානිය පද්ධති දුරේක්ෂය හා විජ්ජා දුරේක්ෂය හැදින්විය හැක.
  • විද්‍යුත් චුම්බක විකිරණවලට අමතරව පොළවේ ඉතා ඇත දුරින් පටන් ගන්නා සුලූ දේවල් කිහිපයක් නිරික්ෂණය කළ හැක. ගුරුත්වාකර්ෂණ තරංග පර්යේෂණාගාර කිහිපයක් ඉදිකර ඇති , නමුත් ගුරුත්වාකර්ෂණ තරංග නිර්ණය කිරිම අතිශය දුෂ්කර වේ. අපගේ සුර්යා පිළිබද මුලිකව හැදැරිම සදහා නියුටන් පර්යේෂණාගාර ඉදිකර ඇත. ඉතා වැඩි ශක්ති අංශුන් ඇති අන්තරික්ෂ කිරණ පෘථිවි වායුගෝලයේදී නිරික්ෂණය කළ හැක.

න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව

න්‍යායාත්මක තක්ෂත්‍ර භෞතික විද්‍යාඥයන් විශ්ලේෂණ ආකෘති (උදාහරණ ලෙස තරු වල හැසිරිම සදහා බහු දුරේක්ෂය) සහිත විවිධ වර්ගයේ උපකරණ සහ ගණනය කල හැකි සංඛ්‍යාත්මක භාවිතා කරයි. එක් එකක් වැදගත් කම් ඇත. සිදුවන්නේ කුමක්දැයි යන හදවතට දැනිම සදහා ක්‍රියාවලි‍යේදි විශ්ලේෂණ ආකෘති යොදා ගැනීම වඩාත් සුදුසු වේ. සංඛ්‍යාත්මක ආකෘති මගින් පවතින විද්‍යාමාන දේ සහ නොපෙනෙන බලපෑම අනාවරණය කිරීමට පුලුවන වෘක්ෂත්‍ර භෞතික පිළිබද න්‍යායාත්මක වාදින් න්‍යායාත්මක ආකෘතින් ඇතිකිරිමට මෙම ආකෘති වල නිරික්ෂණ ප්‍රතිඵල ගැන බැලිමට උත්සහ දරයි. මෙමගින් නිරික්ෂකයින් දත්ත මගින් ආකෘතිය නිෂ්ප්‍රභා කිරීමට හෝ සංකල්ප හෝ ගැටුම් සහිත ආකෘතින් ඉදිරිපත් කිරිමට ඉඩදී උදව් කරනු ලබයි. න්‍යායාත්මක මත වාදින් නව දත්ත වලට ගැ‍ලපෙන පරිදි ආකෘතියට අවම වෙනසක් කිරිම සාමාන්‍ය නැඹරුව වේ. සමහර අවස්ථාවලදි කාලය අනුබද්ධ විශාල ප්‍රමාණයේ අසංගන දන්ත මගින් ආකෘතිය මුලු වශයෙන් ප්‍රතික්ෂේප කිරිමට සිදුවේ. න්‍යායාත්මක තාක්ෂන භෞතික විද්‍යාඥයින් විසින් අධ්‍යනය හැකි මාතෘකා පහත දැක්වේ. තාරකා පිළිබද ගති විද්‍යාව සහ පරිණාමය මන්ද්‍රාකිණි ඇතිවිම විශ්වයේ මහා ප්‍රමාණයේ ද්‍රව්‍ය වල ව්‍යුහය අන්නරික්ෂ කිරිණවල සම්භවය සමාන්‍ය සපේක්ෂතා සහ භෞතික විශ්ව විද්‍යාව සහ තන්තුමය විශ්වවිද්‍යාව සහ තක්ෂ අංශ්‍ර භෞතිකය අඩංගු වේ. තක්ෂත්‍ර භෞතික සාපේක්ෂතා වාදය විශාල පරිමාණයේ ආකෘතින් වල ගුණ මැනීම සදහා උපකරණ ලෙස ක්‍රියා කරන අතර එහිදි අන්වේශණ භෞතික සංස්දිධියන් ගුරුත්වාකර්ෂණ වැදගත් භුමිකාවක් පෙන්වා කළු සිදුරු භෞතික විද්‍යාවේ සහ ගුරුත්වාකර්ෂණයේ කරණ පිළිබද පදනම දමනු ලැබේ. නක්ෂත්‍ර භෞතිකයේ ඇති සමහර පුලුල් ලෙස ගිලිනු ලබන සහ අධ්‍යනය කල ඇති කිහිපයක් සහ ආකෘතින් ලැම්ඩා CDM ආකෘතියේ අඩංගු වේ. මහා පිපිරුම, අන්තරිෂණ උද්ධමනය කළු පදාර්ථය සහ භෞතික විද්‍යාවේ මුලික න්‍යායන් අයත් වේ.

භෞතික ක්‍රියාවලිය ගුරුත්වාකර්ෂණයපරියන් උපකරණයන්‍යායන්වන ආකෘතිය ස්වයං - ගුරුත්කරණ පද්ධතිපැහැදිලි කිරිමේදි කරා පද්ධිති පහළව්ව
න්‍යෂ්ටික විලනයගුවන් දුරේක්ෂණය වර්ණාවලියකරුවල පරිනාවණයතරු දිලිසෙන ආකාරය සහ ලෝහ ඇතිවිම කෙසේද යන්න
මහා පිපිරීමහබල් අභවකාශ දුරේෂයවිශ්වය පුලුල් වීමවිශ්වයේ වයස
කොටොන්ටම් උච්චායනයඅන්තර්ෂණ උද්ෂනයපුළුල් විමේ ගැටලුව
ගරුත්වාකර්ෂණ බිද වැටිමx කිරණ තාෂණ විද්‍යාවසාමාන්‍ය සාපේක්ෂ වාදයඇන්ඩෝමිය්‍ර වක්‍රවථයේ මැද ඇති සිදුරු
තරුවල ඇති CNO චක්‍රය
චක්‍රවාට පිළිබද අධ්‍යනයේදි අදුරැ පදාර්ථය සහ අදුරු ශක්තිය ආදිය සොයා ගැනිම් හ සම්භාව්‍ය නක්ෂ ‍භෞතික‍යේ වැදගත් මාතෘකව වේ.

No comments

Powered by Blogger.