අරලගංවිලෙන් හමුවුයේ ජාත්‍යන්තර පර්යේෂණවලින් හොයාගත් ජිවියෙක්.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිදුකර පර්යේෂණවලදී සොයාගත් උල්කා කැබලි අංශූවල සිටි ඩයටම ජිව විශෙශ්ෂ හා අරලගංවිල ප්‍රෙදේශයට කඩාවැටුණු උල්කාපාත කැබලි වල තිබු ඩයටම ජිව විශෙශ්ෂ එක හා සාමාන බව තහවුරු වි ඇතයි එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පැවසීය.
පොළෙව මටිටමෙි සිට සැතපුම් 260 ක් පමණ දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදි ඉකුත් 19 වැනිදා රැසියානු ගගනගාමීන් දෙදෙනකු හට එම උල්කාෂ්ම කැබලි හමුවි තිබෙන බවත්්ද මාහාචාර්‍ය වික්‍රමසිංහ මහතා කිය.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුළ තිබි හමුවු උල්කාෂ්ම යන්ගේ පවතින ජිව කොටස් වල හා අරලගංවිලෙන් හමුවු උල්කාෂ්මයන් ගේ ජිව කොටස් වල පවතින සාමානතාව ඉදිරියේ ජාත්‍යන්තර මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කිරිමට අපේක්ෂා කරන බවත්්ද හෙතම සඳහන්කලෙය.

මෙම නව සොයාගැනීමත් සමඟ පෘථිවියේ එපිට ජිවයක් පවතින බවට ජාත්‍යන්තර පිලිගැනිමක් ලැබෙන අතර එහි ගෞරවය ශ්‍රීලංකාවට හිමිවෙන බවද මාචාර්‍ය වික්‍රමසිංහ මහතා කිවෙිය.
ඉකුත් 2012 වසරේ දෙසැම්බර් මස 29 වැනිදා පොලොන්නරුව, අරලගංවිලට පතිතවු උල්කාෂ්මය තුළ මුහුදු පළාවර්ගදක්නට ලැබුඅතර ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදිද ඉට සාමාන සොයාගැනීමක් සිදුවි තිබිම විශෙශ්ෂයකැයිද ඔහු පැවසීය.
මෙි පිළිබඳව කල විමසුමකදි නාසා ආයතනයයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මාහාචාර්‍්‍ය රිචර්ඩ් බි හුවර් මහතාද ලංකාවට පතිතවු උල්කාෂ්ම තුල ජිවයක් පවතින බවත් එහිදී සොයාගත් ඩයටම කාන්ඩයේ ජිවි විශෙශ්ෂ රැසියානු ගගනගාමීන් සොයාගත් උල්කාෂ්ම අංශූවල ඩයටම ජිවි කොටස් හා සමාන බව ශ්‍රීලංකා තාරකා විද්‍යාඥ අපි එකමුතුවෙහි සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතයේ විද්‍යාඥයි කිර්ති වික්‍රමරත්න මෙසේද කිය .
මුලින්ම ජාත්‍යන්තරයට උල්කාෂ්ම තුළසජිවි ඩයටම ජිවි විශෙශ්ෂ වෙසේන බව අපිට කියන්න ලැබිම වාසනාවක්.බොහෝ අය ප්‍රශ්න කලා මෙිවා අකුණු පාෂාණ,මෙවා තුල ජිවින් ඉන්න බෑ කියලා.සමහර අය කිවා පොළෙවවට පතිත වුනාට පසු ඩයටම ජිවින්ඉන්න පුළුවන්"කියලා අපි සජීවී ඩයටම ජිවින්ගේ ජාරෑප විදෙස් මාධ්‍යයට පවාදුන්නා. ජාත්‍යන්තරව එවා ඇගයීමට පවා ලක්වුණා. දැන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පිටත ජනේල් ශුද්ධ පවිත්‍ර කරපු ගගනගාමීන් දෙන්නේකුට උල්කාෂ්ම අංශූ ලැබිලා .එවා පරිස්සාකරපුවාම සජීවී ඩයටම ජිවි කාන්ඩ ඉන්නවා . දැන් හැමොටම අවබොධයක් ඇති පෘථිවියේන් එපිට ජිවයක් නැත කියන අභ්‍යාවකාශයට කොහින්ද ජිවි මුහුදු ප්ලාවාංගසහිත ඩයටම ජිවි සෛල කොටස් දැන් ඔප්පු වෙනවා වායු රික්තයක් තියන පෘථිවියේන් එපිටත්ජිවයක් පවතීනවා.කියලා යැයි අරලගංවිල උල්කාෂ්ම පරිස්සාවට ලක්කල විද්‍යා කිර්ති වික්‍රමරත්න මහතා පැවසීය.

Leave a Comment