පිටසක්වළින් පැහැරගන්නා අය ගැන හොයන ආයතනයක්
පිටසක්වළ ජීවීන් වරින් වර පෘථිවියට පැමිණි අවස්ථා ගැන නිතර අසන්නට ලැබුණත් ඔවුන් මෙලොව මිනිසුන් පැහැරගෙන ගිය බවට අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එසේ අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සහ සොයා දීමට උදව් වන ආයතනයක් දැන් බි්‍රතාන්‍යයෙහි පිහිටුවා තිබේ.
"අම්මාච්" යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම ආයතනයේ නම Anomalous Mind Management Abductee Contactee Helpline යන්නයි. පිටසක්වළ ජීවියකු හා සබඳකම් පවත්වන කාන්තාවකගෙන් ලැබෙන තොරතුරු අනුව පිටසක්වළ ජීවීන් විසින් පැහැරගෙන යනු ලැබූ පුද්ගලයන් සොයා දීමට එම ආයතනය කටයුතු කරයි. වසරකට පුද්ගලයන් 1500ක් පමණ පිටසක්වළ ජීවීන් විසින් පැහැරගෙන යනු ලබන බව අම්මාච් ආයතනය කියයි.

Leave a Comment