පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්
කාලගුණ විද්‍යා දත්ත අනුව එදින කුණාටු සහිත දිනයකි. ස්වභාවික විද්‍යාව සම්බන්ධ හූස්ටන් කෞතුකාගාරයේ තාරකා විද්‍යා අංශයේ උප සභාපතිනි ආචාර්ය කැරොලින් සම්නර්ස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් යැයි පහසුවෙන් නිගමනය කළ හැකි වුව ද ඉතිහාසයේ වාර්තා වී ඇති සියළු සිදුවීම් අනුව අපට පැහැදිලි කළ නොහැකි දේ සිදුවන බවයි.
Leave a Comment